Skip links

රටේ දිස්ත්‍රික්ක 25 න් 22 ක් දිට්වා නිසා හානිවෙලා | නිවැරදි ආපදා කළමනාකරණයක් අත්‍යවශ්‍යයි – රවී පෙන්වාදෙයි

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බැරෑරුම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
This website uses cookies to improve your web experience.