
දුර්ලභ ගණයේ ‘මැප් කවුරි’ලා සහ ‘ටයිගර් කවුරි’ලා 20ක් කල්පිටියෙන් අල්ලයි
ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව කුරුණෑගල වනජීවී සහකාර අධ්යක්ෂ කාර්යාලයේ සහ කල්පිටිය වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් එක්ව කල්පිටිය නගරයේ සිදුකළ වැටලීමකදී දුර්ලභ ගණයේ














