
විශ්වවිද්‍යාල මගින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගන්න අනුමැතිය හිමිවෙයි
අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය උපාධි ලෙස පිළිගැනීමට රජය තීරණය කර තිබේ. 2023 මැයි 02 වැනි දින පැවැති කැබිනට් මණ්ඩල














