
මහ බැංකුවේ අනුමැතියක් නැතිව පොර්ට් සිටියේ ක්‍රිප්ටෝකරන්සි හුවමාරුවට අවසර දෙයි
කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) තුළ ඩිජිටල් ව්‍යවහාර මුදල්(ක්‍රිප්ටෝකරන්සි) හුවමාරු මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ. මෙම තීරණය සම්බන්ධයෙන් කොළඹ වරාය නගර














