
විදේශිකයෙක් මංකොල්ල කෑ සොරුන් අත්අඩංගුවට ගැනීමට දක්ෂ දරුවන් දෙදෙනෙක් පොලිසියට උදව් කරලා
සීගිරියේදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට පහරදී ඇයගේ බෑගය සොරාගත් සැකකරුවන් දෙදෙනකු සොයාගැනීමට ශ්‍රී ලාංකික දරුවන් දෙදෙනකු පොලිසියට සහාය වී තිබේ. ජනමාධ්‍ය වාර්තාවලට අනුව අද උදෑසන














