
දොස්තරලට දීමනා දෙද්දී අපිට මුකුත් නෑ, අපිත් රට යනවා – පවුල් සෞඛ්‍ය සේවිකාවෝ වර්ජනයේ(වීඩියෝ)
වෛද්‍යවරුන්ට පමණක් දීමනා වැඩිකිරීම අසාධාරණ බැවින් තම සංගමයද වර්ජනයකට එක්වූ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු














