
සුරාබදු කොමසාරිස් සමන් හදිස්සියේ ගෙදර යවා ගුණසිරි ආයෙත් ගෙනාවේ අලෝෂියස්ගේ අරක්කු සල්ලිවලින්ද?
සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් අධ්යක්ෂ ලෙස කටයුතු කළ එන්.ජී. ගුණසිරි අද (11) වැඩ බාරගත්තේය. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු














