
සෝල්බීච් හෝටලයේ හිමිකරුවෝ දේශබන්දුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරති(වීඩියෝ)
දෙහිවල සෝල්බීච් හෝටලය කඩා ඉවත් කිරීම සහ එහි සේවකයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී යැයි කියමින් එහි හිමිකරුවන් සහ අගතියට පත්














