
ආන්දෝලනාත්මක ඔන්ලයින් නීතියට කථානායක අත්සන් කරයි – අද සිට පනත ක්රියාත්මකයි
මාර්ගගත ක්රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව මෙම ආන්දෝලනාත්මක පනත අද සිට ක්රියාත්මක වේ. මෙම නීතිය බලාත්මක නොකරන














