
ගණිකා මඩම් පවත්වාගෙන ගිය මීගමුවේ ස්පා 53ක් වසා දමයි – අල්ලපු ගණිකාවන්ගෙන් දෙන්නෙකුට ඒඩ්ස්
ගණිකා මඩම් ලෙස ක්‍රියාත්මක වූ මීගමුවේ සම්බාහන මධ්‍යස්ථාන(ස්පා) සහ සුවතා මධ්‍යස්ථාන 53ක් වසා දමා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව














