
අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හැක්කරයි – “මම ශ්‍රී ලාංකිකයෙක්” හැකර් කියයි
ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සයිබර් ආක්‍රමණයකට ගොදුරු වී තිබේ. ‘Anonymous EEE'(නිර්නාමික EEE) ලෙස තමන්ව හඳුන්වාගෙන ඇති හැකර්වරු, ආරක්ෂක දුර්වලතා පිළිබඳ පණිවිඩයක් ඉතිරි














