
රට ඉන්න ඇත්තන්ට උපත් – විවාහ – මරණ සහතික පිටපත් තානාපති කාර්යාලවලින් ගන්න ක්රමයක් හදයි
විදේශගත ශ්රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ.














