
දේශපාලන සිරකරුවන් නිදහස් කරන එක ගැන නීතිපති දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා ආරම්භ වෙලා
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්යක්ෂ නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාර පවසයි. ශ්රී














