
A/L විභාග පිළිතුරැ පත්‍ර බැලිල්ලට සාරියක් හරස්වෙලා
ගුරුවරියන් සාරියෙන් සැරසී පාසලට නොපැමිණීම හේතුවෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය වසාදැමීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කාර්යාලයට සහ විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිල්ලක්














