
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතරගම ප්‍රදේශයේ දේපළක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.
කැඳවීමක් ලැබීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර මේ වන විට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් තිබේ.
එම දේපළෙහි අයිතිය පිළිබඳව CIDය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart