
ඛනිජ තෙල් සභාපති රාජකරුණාට අපහාස කළා යැයි සජබේ ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක් යවයි
සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක්














