
බදුල්ලේ හපලා තියෙන්නේ වල් බල්ලෝ නෙමෙයි ගෙවල්වල ඉන්න බල්ලෝ – ගෙවල්වල ඇතිකරන බල්ලන්ගේ සියට 79ක්ම දඩාවතේ යනවලු
බළලුන්ගේ සහ බල්ලන්ගේ සපාකෑමට ලක්වූවන් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී ප්‍රතිකාර ලබාදීම ඉහළයෑම සම්බන්ධයෙන් සත්ත්ව ගහණයේ මානුෂීය කළමනාකරණය සඳහා වන පශු වෛද්‍යවරුන්ගේ සංගමය














