
නිලධාරීන් ජාතික කොඩිය සිංහයාගේ නැට්ටෙන් එල්ලුවේ නාමල්ව අමාරුවේ දාන්නද?
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගිය සතියේ බදාදා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි විය. උත්සවයේ














