
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන නව අදියරකට පැමිණේ – 747ක් අත්අඩංගුවට ගෙන ඇති බව හෙළිවේ
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන නව අදියරකට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියාසිටියේ පාස්කු ප්‍රහාරය














