
විදේශ කටයුතු ඇමැතිගෙන් අවසර ගන්නේ නැතුව ඇමැතිලාට තානාපතිලා මුණගැහෙන්න බැරිලු-චක්‍රලේඛයකුත් ගහලලු
කිසිදු ඇමැතිවරයකුට, අමාත්‍යාංශ ලේකම්වරයකුට හෝ ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරයකුට විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ දූතයන් සමඟ රැස්වීම් පැවැත්විය නොහැකි බවට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ














