
වීසා නැති මනුස්සයෙක් නිදහස් කරන්න ලක්ෂ 5ක් අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් අල්ලයි
වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සේවය කරන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියකු රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.














