
යාපනයේ අර්චුනා මන්ත්රී ට්රැෆික් පොලිස් රාලහාමිලා එක්කත් එල්ලෙයි(වීඩියෝ)
යාපනය දිස්ත්රික් ස්වාධීන මන්ත්රී රාමනාදන් අර්චුනා අනුරාධපුරයේ රඹෑව ප්රදේශයේදී රථවාහන පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව වාර්තා වේ. අනෙකුත් වාහනවලට බාධාවන පරිදි මන්ත්රීවරයා














