
අනුරාධපුර වෛද්‍යවරියගේ ප්‍රකාශය පොලිසිය උසාවියට දැනුම්දෙයි – තමාට පොලිසියෙන් අමානුෂික ලෙස පහරදුන් බව සැකකරු උසාවියට කියයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ. ඒ අනුව සිද්ධියට මුහුණදුන් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් පොලිසියට මෙසේ














