
නව පාර්ලිමේන්තුවේ පළමු ඉල්ලා අස්වීම – මුස්ලිම් කොංග්රස් මන්ත්රී නලීම් ඉල්ලා අස්වෙයි
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රී එම්.එස්.නලීම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එරාවුර් නගර සභාවට තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබේ. එරාවුර් නගර සභාවේ හිටපු














