
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩ අපරාධ-මාළිමා කාන්තා මන්ත්‍රීවරියන් 20 දෙනෙක්ගෙන් විශේෂ ප්‍රකාශයක්
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩ අපරාධ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රී පෝල්රාජ් ප්රමුඛ මන්ත්‍රීවරියන් 20














