
අනුරාධපුර සිද්ධියට සැකකරුගේ සහෝදරිය සහ තවත් අයෙක් අත්අඩංගුවට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ දී මොවුන් අත්අඩංගුවට ගත්














