
ආයෙත් වඳුරෝ පනින්නේ නැතිවෙන්න වැඩ කරන එක ගැන ජනපති-ලංවිම සාකච්ඡා කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි. බලශක්ති ක්ෂේත්රයේ තිරසාර දිගුකාලීන වැඩපිළිවෙළක් පිළිබඳ මෙහිදී දීර්ඝ














