
ආරක්ෂාව ගැන හිතලා ‘ගණේමුල්ල සංජීව’ ඝාතන නඩුව ස්කයිප් තාක්ෂණයෙන් අහන්න උසාවිය තීරණය කරයි
සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනාගේ නඩුව අද ස්කයිප් තාක්ෂණය හරහා විභාගයට ගන්නා ලෙස කොළඹ














