
හිටපු මන්ත්රීවරුන්ට පෙන්ෂන් ගෙවන්න ජනවාරියේ විතරක් රු. කෝටි 3 1/2ක් ගිහින්
හිටපු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් සඳහා මෙම වසරේ ජනවාරි මාසයේදී භාණ්ඩාගාරයට රුපියල් 34,826,308.12ක් පමණ වැය කිරීමට සිදුව තිබේ. මෙම මුදලින් රුපියල් 23,385,520.77ක් හිටපු මන්ත්රීවරුන් 328 දෙනෙකු














