
සිව්වැනි වාරිකය සඳහා ශ්‍රී ලංකාව IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹෙයි
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් සිකුරාදා (25) ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති අතර, IMF හි විස්තීර්ණ අරමුදල්














