
ඉන්දු – පාකිස්ථාන රණ්ඩුව නිසා යොහානි නවදිල්ලියේ ප්රසංගය කල්දමයි
ඉකුත් දා කාශ්මීරයට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර උද්ගතවූ උණුසුම්කාරී වාතාවරණයක් හේතුවෙන් මෙරට ගායිකා යොහානි ද සිල්වා නවදිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ













