
අවුරුද්දකට මාර්ග අනතුරුවලින් 3000ක් මැරෙනවා-මේ මරණවලින් බාගයක්ම අඩුකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරුවලින් වසරකට දළ වශයෙන් 2500 ත් 3000 ත් අතර පිරිසක් මියයන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණය හා කාර්යෝපාය ඉංජිනේරු අධ්‍යයන අංශයේ














