
ජාතික විජයග්රාහී සැමරුම් උත්සවය අද ජනපතිගේ ප්රධානත්වයෙන්
යුද ජයග්රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන ‘ජාතික විජයග්රාහී සැමරුම් උත්සවය’ අද පැවැත්වෙයි. ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙනි. බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සැමරුම්














