
ගෝඨාගේ උපාලි අබේරත්න කොමිසම දිල්රුක්ෂිගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් කරන ලද සොයාගැනීම්, එම වාර්තාව සහ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර














