
විදේශීය සංචාරකයෙක්ට වැලිගමදී පහරදෙන වීඩියෝව ගැන පොලිසිය පැහැදිලි කරයි(වීඩියෝ)
ශ්‍රී ලාංකිකයකු විසින් විදේශීය ජාතිකයකුට පහරදෙන ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවකට පොලිසිය ප්‍රතිචාර දක්වා ඇති අතර, එම සිදුවීම 2024 පෙබරවාරි මාසයේදී වැලිගම ප්‍රදේශයේදී














