
අරුගම්බේ ‘බිකිනිය’ ආරක්ෂක අමාත්‍යාංශයට සහ පොලිස්පතිට බාරදෙයි
ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ බිකිනි තහනම් කර ඇති බවට පළවන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව සංචාරක නියෝජ්‍ය














