
‘ගෝඨා ගෝ ගම’ට ගහපු දවසේ ජොනීගේ හෝටලයකට ගහපු සෙට් එක වරද පිළිගනී – වසර දෙකක සිර දඬුවම වසර 10කට අත්හිටුවයි
2022 වසරේ මැයි 9 වැනි දින ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන්














