
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යටත්විජිත සමයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටුවන ලද රජයට අයත් තානායම්වල දේපළ කළමනාකරණය හා පාලනය නාගරික සංවර්ධන අධිකාරිය වෙත සහ පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත.
මෙම තානායම් සංචාරක ආකර්ශනීය ප්‍රදේශ තුළ පිහිටා ඇති නමුත්, දුර්වල කළමනාකරණය සහ පාලනය හේතුවෙන් ගරා වැටී අබලන් තත්ත්වයට පත්ව තිබේ.
එකී තානායම් වත්මන් ආර්ථික පරිසරයට ගැලපෙන පරිදි සංවර්ධනය කිරීම මඟින් මහජනතාවට වඩාත් ලාභදායී සහ ගුණාත්මක සේවාවක් සැපයීමටත්, ආදායම් ඉපයීමේ මාර්ගයක් නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව, දැනට ගරාවැටී හා අබලන් තත්ත්වයේ පවතින තානායම් පිහිටා ඇති පරිශ්‍ර 44ක් ව්‍යාපෘති යෝජනා කැඳවීම තුළින් සංවර්ධනය කිරීමට හැකි වන පරිදි රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුගතව නිදහස් දීමනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart