
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් ධාවන ශූර යෙවන් ඩේවිඩ් 2025 වසර සඳහා ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ බව නිවේදනය කර ඇත.
1995 දී දිවංගත ලක්ෂ්මන් කදිරගාමර්ට LMD හි වාර්ෂික සම්මානය පිරිනැමීමෙන් ඇරඹි මෙම සම්මාන ඉතිහාසයේ එම සම්මානයෙන් පිදුම් ලැබූ ළාබාලතමයා ඩේවිඩ් ය.
“බොහෝ යෞවනයන් තම බලාපොරොත්තුවල දළ සටහන් සොයා ගන්නා වයස අවුරුදු 18 දී, ඩේවිඩ් දැනටමත් අන්තර්ජාතික මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්රයේ ඔහුගේ නම සටහන් කර ඇත,” යනුවෙන් LMD පැවසීය.
“යෙවන් ඩේවිඩ්ගේ ගමන් පථය, වරක් ළඟා විය නොහැකි යැයි සැළකූ ක්‍රීඩාංගණවලට විශ්වාසයෙන් පිවිසෙන නව පරම්පරාවක සංඥාවකි. ජාතික අභිමානය උපදින්නේ හුදෙක් පදක්කම් හෝ කුසලානවලින් නොව, ශ්‍රී ලංකාවට කළ හැකි දේවල සීමාවන් පුළුල් කිරීමට තරම් නිර්භීත පුද්ගලයන්ගෙන් බව මෙමගින් අපට මතක් කර දෙයි.” යනුවෙන් ද එහි සඳහන් විය.
LMD හි 31 වැනි ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ බවට පත්වූ යෙවන් මෙම සම්මානය දිනු කීර්තිමත් පුරවැසියන්ගේ ලැයිස්තුවට එක්වෙයි.
මෙම සම්මානය 1995 දී දියත් කළ දා සිට දිවයිනේ කීර්තිමත් සම්මාන අතරට ශ්‍රේණිගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart