
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනරැලියේ වේදිකාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි විරසිංහ රාජපක්ෂ පැමිණීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් Lanka News web වෙබ්අඩවිය වාර්තා කරයි.
ඊයේ (04) දිනයේදී අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තත්වයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව සඳහන් එම වාර්තාවේ සඳහන් වේ.
අනුරාධපුර රැලියට පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත නමුත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩනොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳීසිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් එම වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart