
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාටද නිවෙසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඔහුව රඳවා ඇත්තේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ බව වාර්තා සඳහන් කරයි.
එම වාට්ටුවේ සාමාන්‍ය රැඳවියන්ට ලබාදෙන පැදුර,කොට්ටය ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දෑ ඔහුටද ලබාදී ඇතැයි පැවැසේ.
දුම්බර බන්ධනාගාරයේ විශේෂ අංශයක විශේෂ ආරක්ෂවක් යටතේ රඳවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට නිවෙසින් ගෙනෙන ආහාර ලබාගැනීමට බන්ධනාගාර පාලනාධිකාරිය අවසර ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart