
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
අද සේවයට වාර්තා කිරීමට නියමිත සියලුම දුම්රිය උප නියාමකවරු දහවල් 12 ට පෙර සේවයට වාර්තා කළ යුතු බව, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම්දී ඇත.
දුම්රිය උප නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද උදෑසනද කාර්‍යාලීය දුම්රිය ගමන් වාර 28 ක් දැනට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා අනවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart