
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී අධිකරණ පරිශ්රයේ ඇති වූ බව කියන ආරවුලක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හැර තිබේ.
ඒ, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස අධිකරණ පරිශ්රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ ඇති වූ බව කියන ආරවුලක් සම්බන්ධයෙන් ගුණරත්න වන්නිනායක අද අධිකරණයට පැමිණියේය.
අධිකරණ පරිශ්රයෙන් වාහනයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් පසුව ගුණරත්න වන්නිනායකට පහර දුන් බවට චෝදනා මත අදාළ පොලිස් කොස්තාපල්වරයා පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර අනතුරුව ඔහුට ද ඉකුත් සඳුදා ඔහුට ඇප හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart