
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වල හිමිකරුවන් සතු අයිතිය අවසන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, ලීගයට සහභාගී වීම ආරම්භයේදී පිහිටුවන ලද IPG සමූහය සමඟ ඇති ගිවිසුම්වල දක්වා ඇති ගිවිසුම් බැඳීම් ඉටුකිරීමට එම කණ්ඩායම් අපොහොසත් වීම හේතුවෙන් මෙම අවසන් කිරීම් සිදුකර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට නව හිමිකාරීත්ව ව්‍යුහයන් යටතේ කොළඹ සහ යාපනය නියෝජනය කරන කණ්ඩායම් ඇතුළත් වීමට නිටමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහ ව්‍යාපාරය තරගාවලියේ අඛණ්ඩතාව සහ උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව ද පවසයි.
එමෙන්ම නව කණ්ඩායම් සහභාගීත්වයෙන් තරඟකාරී සහ සාර්ථක ඉදිරි තරග වාරයක් පවත්වන බව ද ඔවුන් නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart