
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ලංකා ප්‍රිමියර් ලීග් 05 වැනි තරගාවලිය ජූලි 01 සිට 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කණ්ඩායම් පහක් තරගවදින මෙම තරගගාවලිය සම්පූර්ණ තරග 24කින් සමන්විත වේ.
පළමු වටයට තරග 20ක් පැවැත්වෙන අතර, අවසන් වටයේ තරග 04ක් පැවැත්වේ.
සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සහ උපරිම වශයෙන් ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත වන අතර, විදේශ ක්‍රීඩකයන් 06 දෙනකු එක කණ්ඩායමකට එක්කර ගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart