September 28, 2024

හිටපු ඇමැතිවරයකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්තවී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.