
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සිංහල භාෂාවෙන් වචන කිහිපයක් කතාකරන සිදුවීමක් තරගයක් අතරතුර දැකගත හැකිවිය.
එහිදී “නියමයි මල්ලි” යනුවෙන් විරාත් කෝලි බංග්ලාදේශයේ ෂකීබ්ට පැවැසීය.
බංගලාදේශ හිටපු නායකයාට එය නොතේරෙන විට කෝලි පැහැදිලිවම කියාසිටියේ “මාලිංග බනා හුවා, යෝකර් පෙ යෝකර් (ඔබ මාලිංග වගේ යෝකර් එකක් ලෑන්ඩ් කර ඇත) යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart