
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්දින තරග ඉතිහාසයේ දෙවැනි වැඩිම ‘තරඟාවලියේ දක්ෂතම ක්රීඩකයා'(Player of the Series) සම්මානය ලබාගත් ක්රීඩකයන් අතර දෙවැනි ස්ථානයට පත්වෙමින්, එම ස්ථානයේ මීට පෙර සිටි සනත් ජයසූරිය අභිබවා යෑමට විරාට් කෝලි සමත් විය.
ඒ අනුව ඔහු එම සම්මාන 12ක් ලබාගෙන ඇති අතර එය සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව වන 15ට සම්මාන තුනක් පමණක් පිටුපසින් සිටීමකි.
අවසන්වූ දකුණු අප්රිකාවට එරෙහිව එක්දින තරඟාවලියේ කෝලි තරගාවලියේ ක්රීඩකයා ලෙස නම් කරන ලදී.
එහිදී ඔහු පළමු තරඟ දෙකේදී අඛණ්ඩව ශතක රැස්කළ අතර තුන්වැනි එක්දින තරඟයේදී පන්දු 45 කින් නොදැවී ලකුණු 65 ක් ලබාගත්තේය.
ඔහු ලකුණු 302 ක් ලබා ගනිමින් තරගාවලිය අවසන් කළ අතර ඉන්දියාව 2-1 ක තරඟාවලියක් ජයග්රහණය කරා ගෙනගියේය.
ඉන්දියාවේ වැඩිම එක්දින ලකුණු ලාභියා ලෙස කෝලි 2025 අවසන් කළේ තරඟයේ අවසාන පන්දුවේදී හතරේ පහරකින් රෝහිත් ෂර්මා අභිබවා යමිනි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart