
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආන්දෝලනාත්මක ව්‍යාජ ඉමියුනිග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල තමා දරන පරිසර ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනාධිපතිවරයාට යොමුකර ඇති අතර, ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව පැවැසේ.
ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart