
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ලට වෛද්‍ය නිර්දේශ මත නිවසින් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක සඳහන් කර ඇත.
මේ අතර, දැනට බන්ධනාගාර රෝහලේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඉල්ලීමක් කර නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායකගෙන් ‘නිව්ස්ෆස්ට්’ කළ විමසීමකදී ඔහු ඒ බව සඳහන් කර තිබේ.
පසුගිය සිකුරාදා කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart